හිතනවා මමත් තාම මා ගැනම හිතා ගන්න අමාරුම ප්රශ්නෙ තමා මට මම ගැන හිතන එක....
හැම සතුට පසුපසම ගින්දරක් තියෙනවාතුටු සිතින් අත්හරුම සැනසුමක් ගෙනෙනවා
ජීවිතේ මේක දැයි මට විටෙක හිතෙනවාකිසිම සතුටක් නැතුව මං ඔහේ ඉන්නවා.....
හැම සතුට පසුපසම ගින්දරක් තියෙනවා
ReplyDeleteතුටු සිතින් අත්හරුම සැනසුමක් ගෙනෙනවා
ජීවිතේ මේක දැයි මට විටෙක හිතෙනවා
ReplyDeleteකිසිම සතුටක් නැතුව මං ඔහේ ඉන්නවා.....