Tuesday, February 21, 2012

මහද අදින නුඹේ සිත්තම.. හදේ පතුලින් ඇදේ ගැඹුරට... අවසරද මට දෙස බලන්නට... සොයා ලතැවෙන නුඹේ රූපය.....

2 comments:

  1. අවසර නැති මුත් දෙනෙතින්
    ඔබේ රුව දකින්නට
    සිත්තම් අදිමින් ඔබේ රුව
    මා සිත් අහසේ
    ලංවී ඉන්නම් සැමදා
    සප්න මායාවක පැටලී

    ReplyDelete