හිතනවා මමත් තාම මා ගැනම හිතා ගන්න අමාරුම ප්රශ්නෙ තමා මට මම ගැන හිතන එක....
අසල ගැවසෙන අවසානයසමුගෙන යන්න නැත ඉඩනිම් හිම් සොයන හදවතරිදවුම පවා බැතියෙනසතුටක කඳුළු හා සම සමරස බලයි ඉකිලුමක් නැතිවම
අසල ගැවසෙන අවසානය
ReplyDeleteසමුගෙන යන්න නැත ඉඩ
නිම් හිම් සොයන හදවත
රිදවුම පවා බැතියෙන
සතුටක කඳුළු හා සම සම
රස බලයි ඉකිලුමක් නැතිවම