ලක්මිණි~
හිතනවා මමත් තාම මා ගැනම හිතා ගන්න අමාරුම ප්රශ්නෙ තමා මට මම ගැන හිතන එක....
Pages
Home
දුකට හුරු වුනු මගේ දෙනුවන් නුඹේ නෙතගට නොම පෙනේවා.....
Tuesday, August 30, 2011
දුකට හුරු වුනු මගේ දෙනුවන්
නුඹේ නෙතගට නොම පෙනේවා...
දිලෙන තරු මල් අහස් වියනින්
නුඹට ආසිරි වැසි වසීවා..
සරණ සකුණන් සැවොම එක්වී
නුඹට ගී මල් ගෙනේවා..
සතුට සොම්නස නුඹේ දිවියේ
සදා කල්හිම රැදේවා...
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment