Tuesday, August 30, 2011

දුකට හුරු වුනු මගේ දෙනුවන්
නුඹේ නෙතගට නොම පෙනේවා...
දිලෙන තරු මල් අහස්‌ වියනින්
නුඹට ආසිරි වැසි වසීවා..
සරණ සකුණන් සැවොම එක්‌වී
නුඹට ගී මල් ගෙනේවා..
සතුට සොම්නස නුඹේ දිවියේ
සදා කල්හිම රැදේවා...